Think Physics Logo

Think Physics

#OURCONCEPT

The foundation of our teaching methodology. We combine structured online learning with rigorous daily practice and comprehensive examination.

Online Classes

Online ක්‍රමවේදයක් යටතේ වෙනදා මෙන් Practical lab එක සමඟ හෝ ගුරුවරයා සහ මිතුරන් සමඟ හෝ ඝට්ටනය වීමකින් තොරව සිදුකරන මෙම පන්ති කලාව වෙනස්ම ආකාරයකින් සිදු කෙරේ. මසකට වරක් Documents (Tutes, Papers, Markings) ඔබට Hard copy ලෙස ලබා දෙනු ලැබේ. එම Documents සමඟ නිශ්චිත ක‍්‍රමයට සකසන ලද වීඩියෝ නිශ්චිත කාලසටහනකට අනුව නිකුත් කරනු ලැබේ. මෙම Online ක‍්‍රමයේදී යම්කිසි ප‍්‍රශ්නයක් ඇතිවූ විටක ඒ සඳහා උපදෙස් ලබාගැනීම සඳහා අප Instructing crew එක සමඟ ඔබට ඕනෑවිටක සම්බන්ධ විය හැක. අපගේ අරමුණ ඔබට විෂය දැනුම ලබාදීම වඩා පහසුවෙන් මෙන්ම කාර්යක්ෂමව සිදු කිරීමයි.

T3 Papers

කොතරම් සිද්ධාන්ත කරුණු අවබෝධ කරගත්තද ප‍්‍රශ්න පත‍්‍රයක ගලායාම, එම පිළිතුරු සැපයිය යුතු ආකාරය, එක් එක් ප‍්‍රශ්න වලට ලකුණු වෙන්වන ආකාරය පිළිබද බොහෝ දෙනා නොදනී. එම කරුණුු නිසි පරිදි ඔබට හුරු කරවන්නට හැක්කේ උත්තර පත‍්‍ර පරීක්ෂකවරයෙක්ට පමණි. අ.පො.ස. උසස් පෙළ විභාගයට සමවන අපගේ T3 ප‍්‍රශ්න පත‍්‍ර පන්තිය හරහා සාර්ථක වී සරසවි වරම් හිමිකරගත් සිසු සිසුවියන් බොහෝමයකි. මෙය කොළඹ ප‍්‍රධානතම පිරිමි පාසලක වසර දහයක් මුළුල්ලේ භෞතික විද්‍යා ආචාර්යවරයෙකු වශයෙන්ද අ.පො.ස. උසස් පෙළ උත්තර පත‍්‍ර පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන ගුරුවරයෙකු විසින් මෙහෙයවන එකම පන්තිය වෙයි.

Daily Assignments

දිනපතා ඇගයීම් ක්‍රමවේදයක් සිදුකිරීම අපගේ පන්ති වලට සහභාගි වන ළමුන් සඳහා වූ විශේෂිත වැඩපිළිවෙළයි. අප විසින් සිදුකරන ලබන මෙම ඇගයීම් කලාව තුළ දරුවා තුළ තරඟකාරීත්වය ඇතිකිරීමත්, ළමුන්ගේ මානසිකත්වය පන්තිය තුළට යොමුකරවා ගැනීමත් අපේක්ෂා කෙරේ. එම ප‍්‍රශ්න, ප‍්‍රශ්න පත‍්‍ර පන්තියේ ප‍්‍රමිතියට අනුකූලවම ලබාදෙනු ලැබේ. 2026 A/L සිසුන් සඳහා Ethereal වැඩසටහනද 2027 A/L සිසුන් සඳහා Celerita වැඩසටහනද ක‍්‍රියාත්මක කෙරේ. දිනපතා ඇගයීම් සඳහා ලකුණු එදිනම ලබාදීමත් අපගේ විශේෂත්වයකි. මෙම ක‍්‍රමවේදයට අමතරව දවසේ ප‍්‍රශ්නය නම් විශේෂාංගයක්ද වෙබ් අඩවිය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වේ.

#OURCLASSES

Designed for every stage of your A/L journey. From comprehensive theory coverage to intensive revision and paper discussions.

#GALLERY

Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo
Gallery photo

#TESTIMONIALS

Hear from students who transformed their approach to physics and achieved exceptional results in their examinations.

The conceptual clarity I gained here was unmatched. The structured approach to complex physics principles made everything click effortlessly.

PC
Pasindu Chathuranga
2023 A/L
Island Rank 1

A seamless experience from start to finish. The way theories are connected to real-world applications is just brilliant. Highly recommend!

SV
Senuri Vihanga
2022 A/L
District Rank 1 (Colombo)

Reliable and trustworthy. The dedicated revision sessions and targeted paper classes made my life so much easier during exams!

KN
Kavindu Nimesh
2023 A/L
Island Rank 4

I was struggling with mechanics, but the visual teaching methods and clear explanations completely changed my perspective on the subject.

TF
Tharushi Fernando
2021 A/L
District Rank 2 (Gampaha)

The best physics class I've ever attended. The resources provided and the continuous assessments kept me on track throughout the year.

MW
Malith Weerasinghe
2023 A/L
District Rank 3 (Kalutara)
Think Physics Announcement (Mobile)

#NEWSFEED

Stay updated with our latest announcements, schedule changes, study tips, and recent achievements.

Rankers

Rankers

• Mar 23, 2025
Rankers

Rankers

• Mar 23, 2025
Rankers

Rankers

• Mar 23, 2025

#GETINTOUCH

Contact Us

Reach out to us for any inquiries regarding class schedules or enrollments.

© 2026 THINK PHYSICS Powered by Evaro Technologies